Google

Pages

Monday, October 29, 2012

Google යන වදනෙහි තේරුම ඔබ දන්නවාද ?(පළමු ලිපිය Google ඉතිහාසය දැන ගන්න!!!)

ගූගල් සෙවුම් යන්තය අප සෑමදෙනාම පාහේ භාවිතා කරන වෙබ් සෙවුම් යන්ත්‍රයක්. නමුත් අප එම නාමයෙහි තේරුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ Google නම සෑදුන ආකාරයයි.GOOGOL යන වචනයෙන් බිඳී GOOGLE යන්න සෑදී තිබෙනවා. Googol යනු සංඛ්‍යාවක් හැඳින්වීමට යොදන වචනයක්. එම සංඛ්‍යාව 1යි බිංදු සීයක් ලෙස ලියනු ලබනවා. ඇමරිකානු ගණිතඥයෙක් වූ එඩ්වඩ් කැස්නර් ගේ ඥාතියෙක් වූ මිල්ටන් සිරොට්ටා නම් පුද්ගලයෙකුයි Googol යන නාමය එම සංඛ්යාව සඳහා යෝජනා කර ඇත්තේ. පසුව කැස්නර් ගේ හා ජේම්ස් නිව්මන්ගේ කෘතියක් වූ Mathematics and the Imagination කෘතිය හරහා එම නම කරලියට පැමිණ තිබෙනවා.
 

Blogger news

About